Price
Rs 30000.00
Condition
Used

මෙය උසස් තත්වයේ පටිගත කිරීම්වලට භාවිතා කළ හැකි අගේ ගෙන යා හැකි සහ යම් තැනක රඳවා තමා පටිගත කිරීම් කළ හැකි මයික්‍රෆෝනයකි. උස් සංඛ්‍යාත සංගීතයක් ඇතිකරන ගිටාර් වැනි සංගීත භාණ්ඩයක ශබ්දය උවත් උසස් තත්වයෙන් පටිගත කිරීමට මෙම උපකරණය සුදුසුයි.

SD කාඩ් රඳවනයේ පිටත ප්ලාස්ටික් ආවරණයේ කොනක සුළු අඩුපාඩුවක් ඇත.

##################################################

This is a microphone that can be used for high quality recording. It is portable and can also be held stationary for recording purposes.

A minor error is found in the external plastic cover of the SD card holder.

Price
Rs 27500.00
Condition
Used

මෙය උසස් තත්වයේ පටිගත කිරීම්වලට භාවිතා කළ හැකි මයික්‍රෆෝනයකි.

වෙනත් සවුන්ඩ් කාඩ් ආදිය නොමැතිව කෙලින්ම USB කේබලය හරහා පරිගණකයකට සම්බන්ධ කළ හැක.

යම් යම් තැන්වල බඳෙහි (body) තීන්ත සීරී සහ අවර්ණ වී ඇති මුත් භාවිතයට නොගෙන සිටීමට තරමේ පෙනුමෙහි තදබල දෝෂයක් නැත. අවශ්‍ය නම් පමණක් තීන්ත ආලේපනය කර ගත හැක.

ශක්තිමත් නිමාවෙන් යුක්තයි.

##################################################

This is a microphone that can be used for high quality recording.

Price
Rs 8500.00
Condition
New

කලකට ඉහතදී UK වලදී මිල දී ගන්නා ලදී. භාවිතයට ගෙන නොමැත.

චීන නිෂ්පාදනයකි.

මෙය ඉතා උසස් තත්වයේ පටිගත කිරීම් සඳහා සුදුසු මාදිලියක් නොවේ. සාමාන්‍ය භාවිතය සඳහා සුදුසුයි.

Included in box:

  1. BM-700 large diaphragm studio condenser microphone
  2. Microphone windscreen foam cover
  3. Shock mount
  4. XLR to 3.5mm jack cable (3m long)
  5. USB sound card adapter
Price
Rs 15000.00
Condition
Used

මෙය සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් නොව Thin Client චර්ගයේ පරිගණකයකි. දුරස්ථව ඇති වේගවත් පරිගණක සමඟ Remote Desktop හරහා සම්බන්ධව වීමට Thin Client වර්ගයේ පරිගණක සාමාන්‍යයෙන් භාවිතා කෙරේ. එසේ උවත් Linux මූලාශ්‍ර පරිගණක පද්ධතියක් මෙම පරිගණකයේ ස්ථාපනය කොට වෙනත් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළ හැක (උදාහරණ: ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට්ස්, home automation, home proxy server, home asterisk VOIP server, wifi access point with added wifi dongle, backup server with added storage).