Description
මෙය උසස් තත්වයේ පටිගත කිරීම්වලට භාවිතා කළ හැකි අගේ ගෙන යා හැකි සහ යම් තැනක රඳවා තමා පටිගත කිරීම් කළ හැකි මයික්‍රෆෝනයකි. උස් සංඛ්‍යාත සංගීතයක් ඇතිකරන ගිටාර් වැනි සංගීත භාණ්ඩයක ශබ්දය උවත් උසස් තත්වයෙන් පටිගත කිරීමට මෙම උපකරණය සුදුසුයි.
SD කාඩ් රඳවනයේ පිටත ප්ලාස්ටික් ආවරණයේ කොනක සුළු අඩුපාඩුවක් ඇත.
##################################################
This is a microphone that can be used for high quality recording. It is portable and can also be held stationary for recording purposes.
A minor error is found in the external plastic cover of the SD card holder.