Description
මෙය උසස් තත්වයේ පටිගත කිරීම්වලට භාවිතා කළ හැකි මයික්‍රෆෝනයකි.
වෙනත් සවුන්ඩ් කාඩ් ආදිය නොමැතිව කෙලින්ම USB කේබලය හරහා පරිගණකයකට සම්බන්ධ කළ හැක.
යම් යම් තැන්වල බඳෙහි (body) තීන්ත සීරී සහ අවර්ණ වී ඇති මුත් භාවිතයට නොගෙන සිටීමට තරමේ පෙනුමෙහි තදබල දෝෂයක් නැත. අවශ්‍ය නම් පමණක් තීන්ත ආලේපනය කර ගත හැක.
ශක්තිමත් නිමාවෙන් යුක්තයි.
##################################################
This is a microphone that can be used for high quality recording.
Without extra sound cards or other devices like that, this can directly be plugged into a computer using the USB cable.
Body paint has some scratches and discolorization but appearance is not extremely bad. If really needed, repainting may be an option.
Strong body.