HP T5545 Thin Client Computer

Price
Rs 15000.00
Condition
Used
Phone
0717847247
Delivery
ලංකාවේ ඕනෑම ස්ථානයකට කූරියර් කිරීම කළ හැක
Description

මෙය සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් නොව Thin Client චර්ගයේ පරිගණකයකි. දුරස්ථව ඇති වේගවත් පරිගණක සමඟ Remote Desktop හරහා සම්බන්ධව වීමට Thin Client වර්ගයේ පරිගණක සාමාන්‍යයෙන් භාවිතා කෙරේ. එසේ උවත් Linux මූලාශ්‍ර පරිගණක පද්ධතියක් මෙම පරිගණකයේ ස්ථාපනය කොට වෙනත් කටයුතු සඳහා පහසුවෙන් භාවිතා කළ හැක (උදාහරණ: ඉලෙක්ට්‍රොනික් ප්‍රොජෙක්ට්ස්, home automation, home proxy server, home asterisk VOIP server, wifi access point with added wifi dongle, backup server with added storage).

processor බලය, RAM ප්‍රමාණය සහ Storage සීමිත නිසා සාමාන්‍ය ඩෙස්ක්ටොප් පරිගණකයක් මෙන් භාවිතා කිරීමට මෙය සුදුසු නොවේ. භාවිතා වන විදුලි ප්‍රමාණය අඩු නිසා විශේෂ අවශ්‍යතා සඳහා සුදුසු වේ.

ඇතුලත FAN හෝ කරකැවෙන හාඩ් ඩිස්ක් ආදිය නොමැති බැවින් භාවිතයේදී කිසිදු ශබ්දයක් පිට නොවේ. එබැවින් නිදන කාමරයක උවද භාවිතා කළ හැක.

මාස ගණනක් උවත් නොනවත්වා එක දිගට භාවිතා කිරීමට හැක.

වැඩි විස්තර සඳහා පහත බලන්න.

########################################

This is not a normal desktop computer but a thin client. These are generally used to connect to more powerful computers via remote desktop software. However, it is possible to install Linux based operating systems and use these for other purposes easily (examples: electronic projects, home automation, home proxy server, home asterisk VOIP server, wifi access point with added wifi dongle, backup server with added storage).

Due to the limitations of processor power, RAM and storage, these systems are generally not used as normal desktop computers.

Low electricity consumption enables these to be used for special purposes.

No noise is generated since there are no internal fans or rotating hard disks. So it is possible to use these even in a bedroom.

Can be operated continuously without stopping even for months.

Check below for more details.

########################################

Type: HP T5545
Processor: VIA Eden
RAM size: 512MB (supports upto 2GB DDR2 laptop RAM)
Internal flash disk size: 512MB (USB devices can be used if more storage is needed)

Front ports
  Microphone and headphones
  2 x USB2.0
Rear ports
  Ethernet (10/100/1000)
  2 x USB2.0
  PS/2 KYBD & Mouse
  Serial
  Parallel
  VGA & DVI-D
Secure compartment
  2 x USB2.0
Power
  Power adapter: AC input, 12V 4.16A output
  Power consumption when off: ~1W
  Power consumption when running: ~14W
Dimensions
  W x H x D: 52mm x 210mm x 216mm

Software:
  Default OS: HP ThinPro (GUI)
  Newly installed OS details:
    Latest version of Debian (version: 12) minimal textual mode with SSH server
    File system: BTRFS with zstd compression
    Estimated free storage: ~140MB

Included:
  CPU unit
  AC power adapter
  Plastic base stand